Saturday, January 16, 2016

අසල්වැසි කුමරු... 1



අසල්වැසි කුමරු... 1

මම අවුරුදු එකහමාරකට කලින් වෙච්ච මගේ ජීවිතයේ සිද්දියක් ගැන ඔයාලට කියන්න යන්නෙ. මම ජීවත් උනේ මඩකලපුව පුදුකුඩිරිප්පුවේ හද්දාපිටිසර ගමක. මම නමින් නන්දා කියලා හඳුන්වා දෙන්නම්. කොටි කලබල අතරේ අපි ජීවත් උනේ. සිංහල මිනිස්සු අඩු උනාට ගමේ දෙමළ මිනිස්සු එක්ක අපි සහයෝගයෙන් ජීවත් උනේ. මම විවාහ උනේ දයාරත්න එක්ක. ඒක ආදර සම්බන්ධයකුත් එක්ක තමයි සිද්ධ උනේ.