Friday, July 31, 2015

මගේ කෑල්ල 9 (නාකි විසේ)



මගේ කෑල්ල 9 (නාකි විසේ)
දැන් දැන් තරුෂි කිසිදු බයකින් තොරව, මගෙන් විමසීමක්ද නොමැතිව වෙන වෙන පුද්ගලයින් වෙතට නැබුරු වීම මට මහත් මානසික වදයක් උනා. මන් ඉදිරියේ දැනුවත්ව සිදුවන සිද්දීන් වලට මට එතරම් දුකක් නොදැනුනත් මට කියන්නෙවත් නැතුව ඈ සෙල්වරාජ් සමගත් සදරුවන් මල්ලී සමගත් සිටිනු මගේ අතටම අහුවුණා නිසා මා දෙලොවක් අතර තනි උනා. අපගේ විවාහයටත් දින නියමවී තිබියදීත් ඇගේ මේ සිදුවන ලිංගික පරිවර්තනය, ලිංගික ආශාවන් සන්තර්පනයට වෙන වෙන මිනිසුන් සොයා යෑම මා අසරණ කළා. මා වඩාත් අසරණ කලේ මේ සිදුවීම් සියල්ල ඇරබුනේ මගේම වරදවල් නිසායි.